Follow Me on Facebook

Thursday, June 30, 2016

Windows 10 & MS Office 2016 Activator 100% Work


කාලෙක ඉදන් වැඩ ගොඩක් අස්සෙ හිර වෙච්ච නිසා බ්ලොග් එකක් තිබ්බද කියලවත් මතක නැති තත්වෙකට වැටුනා. ඒත් මේ ලඟදි හිතුනා ආයේ බ්ලොග් එක ලියන්න ගන්න ඕන කියල. ඉතින් ඒක නිසා තමයි මම මේ පෝස්ට් එකෙන් ආයේ පටන් ගන්නෙ.

පහු ගිය ටිකේ ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු දෙයක් තමා හරියට වැඩ කරන Windows 10 ඇක්ටිවේටර් එකක්. ගොඩ දෙනෙක් KMS Pico දාලා හරි ගිහින් තිබ්බෙ නැහැ. මට තේරුන විදිහටනම් KMS Pico ඇප් ගොඩාක් තියෙන නිසා හරි එක හොයාගන්න ටිකක් අමාරු වෙලා තමයි ඒ වැඩේ වෙලා තියෙන්නෙ. මේ නිසා මම හිතුව Windows 10 සහ Microsoft Office 2016 වලටත් හරියටම හරියන ඇක්ටිවේටර් එකක් දෙන්න. මේක 100% වැඩ කියල
මම කියන්නෙ මමත් යූස් කරන්නෙ මේක නිසා. මේකෙ නම තමා KMS Auto Net. කිසිම අවුලක් අභාදයක් නැතුව වැඩ. එහෙනම් පහලින් දීල තියෙන ලිනක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. ඉදිරියට ආයෙත් දිගටම බ්ලොග් එක ලියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් කට්ටියටම ජයෙන් ජය.


0 comments:

Post a Comment