Follow Me on Facebook

Wednesday, July 29, 2015

UC Browser


UC Browser කිව්වම සමහර අයනම් දන්නෙ මොබයිල් ඇප් එක විතරයි. PC වලටත් UC Browser එකක් තියෙනව. මේක හදල තියෙන්නෙ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එකට එන එක්ස්ටෙන්සන්ස් වැඩ කරන විදිහට. ගූගල් කෝම් වලට රැම් එක ගොඩක් භාවිත කරනව ඒක හින්ද ප්‍රෝග්‍රෑම් කිහිපයක් එක පාර වැඩ කරද්දි සමහර පරිගණක වල පොඩ්ඩක් හිර වෙනව. නමුත් මේක එහෙම නෑ
හොදට වැඩකරනව හිර වෙන්නෙත් නෑ. ඒ වගේම මේක ඉන්ස්ට්‍රෝල් කරන තැන ඉදන් ඔයාලට මේක ගැන ආස හිතෙයි. හොදයි වැඩි කතා ඕනෙ නෑ පහල තියෙන ලින්ක් එකෙන් භාගෙන බලන්න. ජය වේවා!

Download here


0 comments:

Post a Comment