Follow Me on Facebook

Tuesday, July 28, 2015

Google වලින් තවත් වැඩක් Google Web Designer


අද ගෙනාවෙ ගුගල්ලගෙ තවත් වැඩක්. වෙබ් ඩිසයන් කරන අයට වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක්. තාමනම් තියෙන්නෙ Beta වර්ශන් එක විතරයි. නමුත් මේකෙ අපිට වෙබ් අඩවියක් සකස් කිරීම පහසුවෙන් කරගන්න අලුත් අලුත් දේවල් හදුන්වල දීල තියෙනව.
මමත් තාම මේක අධ්‍යනය කරනව. කොහොම නමුත් වෙනසකටත් එක්ක හොදයි කියල දැනිච්ච හින්ද තමා මේ ගැන කිව්වෙ. ඉතින් ඔයාලත් මේක දාගෙන බලන්න කොහොමද කියල.


0 comments:

Post a Comment