Follow Me on Facebook

Sunday, November 2, 2014

CCleaner Latest Version

CCleaner කියද්දි ගොඩ දෙනෙක් දන්නව ඇතිනෙ. මේකෙන් කරන දේ ගැන පොඩි විස්තරයක් කිව්වොත් මේන මේකයි වෙන්නෙ. ඔයාලගෙ කම්පියුටර් එක ස්ලෝවෙලානම් මේකෙන් පුලුවන් සැලකිය යුතු ප්‍රමාණයකින් ඒ ගතිය ඉවත් කර ගන්න. මේකෙන් cookies, temporary files සහ වෙනත් භාවිත නොවන වැදගත් නොවන වැඩසටහන් ඉවත් කරනව. ඒ වගේම මේක ගොඩක් ප්‍රසිද්ද freeware එකක් මේ වැඩේට. කොටින්ම කිව්වොත් මේ වැඩේ සදහ වැඩියෙන්ම භාවිතා කරන freeware එක කිව්වොත් හරි
එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කර ගන්න.
ඩවුන්ලෝඩ් ලින්ක් එක ක්ලික් කලාම ලෝඩ් වෙන පේජ් එකේ තත්පර පහක් SKIP AD ඉදල ක්ලික් කරන්න.

0 comments:

Post a Comment