Follow Me on Facebook

Sunday, November 2, 2014

Adobe Reader 11.0.09


ඇඩෝබි රීඩර් ගැනනම් ඉතින් හැමෝම වගේ දන්නවනේ. එහෙනම් මේ තියෙන්නෙ ඒකෙ ලෙටස්ට් වර්ෂන් එක. ඕනකරන අය ඉන්නවනම් ඩවුන්ලෝඩ් කරගන්න. වැඩි විස්තර ඕනෙ නෑනෙ.

පහල තියෙන ලින්ක් එක ක්ලික් කරල එන පේජ් එකේ තත්පර 5ක් ඉදල SKIP AD ක්ලික් කරන්න. තව පෝස්ට් එකකින් හමුවෙමු. ජය වේවා.


2 comments:

  1. meka uba danna ona ai adobe site eken download karagannawana lol

    ReplyDelete
    Replies
    1. adobe site eken wage thama mekath nathuwa mama upload karala dunne na machan. ubata wedak nathnam prashnayak na.

      Delete