Follow Me on Facebook

Saturday, November 1, 2014

Sims 4 PC Game

හලෝ කස්ටිය කොහොමද ඉතින්. මම මේ කියන්න යන්නෙ තවත් ගේම් එකක් ගැන. Sims 4 තමයි මේ ගේම් එකේ නමේ මේකෙ කලින් එක. ඒ කියන්නෙ Sims 3 එක ගැන මම කලින් කියල තිබ්බ. ඒකට වඩා මේක ගොඩක් වෙනස්. ඒ වගේම වැඩ කෑලිත් ගොඩක් වැඩියි. සුපිරි ගේම් එක අම්මප මමත් මේ දවස් වල ගහනව. 
ගේම් එක ඩවුන්ලෝඩ් කර ගන්න පහල ලින්ක් එකෙන් යන්න. ඩවුන්ලෝඩ් කරල වැඩ කරන ලින්ක් එකක් තමයි මේක. මේක ටොරන්ට් ලින්ක් එකක්. මේකෙ සයිස් එක 6 GB විතර වෙනව. ඒක නිසා ටොරන්ට් වලින් ඩවුන්ලොඩ් කරන එක හොදයි පහල තියෙන ඩවුන්ලොඩ් ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කර ගන්න.


0 comments:

Post a Comment