Follow Me on Facebook

Sunday, November 2, 2014

Adobe Reader 11.0.09


ඇඩෝබි රීඩර් ගැනනම් ඉතින් හැමෝම වගේ දන්නවනේ. එහෙනම් මේ තියෙන්නෙ ඒකෙ ලෙටස්ට් වර්ෂන් එක. ඕනකරන අය ඉන්නවනම් ඩවුන්ලෝඩ් කරගන්න. වැඩි විස්තර ඕනෙ නෑනෙ.

CCleaner Latest Version

CCleaner කියද්දි ගොඩ දෙනෙක් දන්නව ඇතිනෙ. මේකෙන් කරන දේ ගැන පොඩි විස්තරයක් කිව්වොත් මේන මේකයි වෙන්නෙ. ඔයාලගෙ කම්පියුටර් එක ස්ලෝවෙලානම් මේකෙන් පුලුවන් සැලකිය යුතු ප්‍රමාණයකින් ඒ ගතිය ඉවත් කර ගන්න. මේකෙන් cookies, temporary files සහ වෙනත් භාවිත නොවන වැදගත් නොවන වැඩසටහන් ඉවත් කරනව. ඒ වගේම මේක ගොඩක් ප්‍රසිද්ද freeware එකක් මේ වැඩේට. කොටින්ම කිව්වොත් මේ වැඩේ සදහ වැඩියෙන්ම භාවිතා කරන freeware එක කිව්වොත් හරි

Saturday, November 1, 2014

Sims 4 PC Game

හලෝ කස්ටිය කොහොමද ඉතින්. මම මේ කියන්න යන්නෙ තවත් ගේම් එකක් ගැන. Sims 4 තමයි මේ ගේම් එකේ නමේ මේකෙ කලින් එක. ඒ කියන්නෙ Sims 3 එක ගැන මම කලින් කියල තිබ්බ. ඒකට වඩා මේක ගොඩක් වෙනස්. ඒ වගේම වැඩ කෑලිත් ගොඩක් වැඩියි. සුපිරි ගේම් එක අම්මප මමත් මේ දවස් වල ගහනව.