Follow Me on Facebook

Saturday, October 25, 2014

Windows 8 Style Blogger Templates


මේ පාර දෙන්න යන්නෙ බ්ලොග් අඩවි කරන අයට වැදගත් දෙයක්. ඒ තමයි Windows 8 Style එකට හදපු Blogger Templates දෙකක්. ඇත්තටම ඒ වගේ Templates දෙකකට වඩා තියෙනව. නමුත් මේ දෙක තමා හම්බුන හොදම Templates දෙක. අත්හදා බලල තියෙන්නෙ 100%ක් සාර්ථකයි. දැන් අහන්න එපා ඇයි එහෙනම් මම දැම්මෙ නැත්තෙ කියල. හේතුව තමා මගෙ බ්ලොග් එකට ඒ වගේ එකක් ගැලපෙන්නෙ නෑ කියල හිතුන එක. හැමෝම එක වගේ සයිට් නෙමේනෙ කරන්නෙ ඒක හින්ද මේක අරගෙන බලන්න. හරියටම වැඩ කරන හැටි බලන්න ලයිව් ඩීමෝ දීල තියෙනව.


Metro Ul Blogger Template

මේක ගැන කිව්වොත් මේ Templates එක ඕනම බ්ලොග් අඩවියක භාවිත කරන්න පුලවන් Templates එකක්. වැඩි විස්තර කියන්න ඕනෙ නෑ පහල ලින්ක් එක ක්ලික් කරල ඩීමෝ එක බලන්න හොදනම් ඩවුන්ලෝඩ් කරගන්න.
ලින්ක් එක ක්ලික් කරල ලොඩ් වෙන සයිට් එකේ තත්පර 5ක් ඉදල SKIP AD ක්ලික් කරන්න.



Metro Classic Blogger Template


මේක ගැන කිව්වොත්නම් මේක හැම බ්ලොග් අඩවියකටම භාවිත කරන්න අපහසු වෙන්න පුලුවන්. ඒ කියන්නෙ ගැජට් ගොඩක් දාල තියන බ්ලොග් අඩවි වලට වගේ. ඒත් ප්‍රශ්නයක් නෑ ගානට හදාගෙන පාවිච්චි කරන්න වෙනව.
ලින්ක් එක ක්ලික් කරල ලොඩ් වෙන සයිට් එකේ තත්පර 5ක් ඉදල SKIP AD ක්ලික් කරන්න.



මම හිතන්නෙ කට්ටිය බ්ලොගර් වලට ටෙම්ප්ලේට්ස් ඇඩ් කරන හැටි දන්නව ඇති නේද? මේ දවස්වල ටිකක් බිසී නැත්නම් ඒකත් දානව. දන්නෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න කියල දෙන්නම්. එහෙනම් තව පෝස්ට් එකකින් හම්බෙනකන් මම යනව. කට්ටියටම ජය වේවා.

0 comments:

Post a Comment