Follow Me on Facebook

Saturday, October 25, 2014

Online Storage ලබා දෙන වෙබ් අඩවි.


කට්ටියටම හලෝ කිව්ව ඕන්. මම මේ කියන්නෙ ඔයාලට පොඩ්ඩක් විතර වැදගත් වෙන වැඩක් ගැන. ගොඩ දෙනෙක් මේ වැඩේ දැනටත් භාවිතා කරනව. නමුත් නොදන්න අයත් ඇති. මම කියන්න යන්නෙ Online Storage ලබා දෙන ප්‍රසිද්ද වෙබ් අඩවි කිහිපයක් ගැන. මේ හැම වෙබ් අඩවියකම එකිනෙකට වෙනස් උනු ලක්ෂන තියෙනව. ඒ වගේම මේ වෙබ් අඩවි වල විශේෂයෙන් අපිට වැදගත් වෙන ෆ්‍රී දෙන ස්පේස් එක :D එකිනෙකට වෙනස්. කොහොම උනත් මේ වෙබ් අඩවි හැම එකක් අපිට වැදගත් වෙන ෆයිල්ස් ගබඩා කරල තියන්න පුලුවන්. පසු කාලයකදී ප්‍රෙයෝජනයට ගැනීම සදහා ගබඩා කරල තියන්න පුලුවන්.

Google Drive



මුලින්ම කට්ටියම දන්න කියන එකකින් පටන් ගන්නයි යන්නෙ. ගූගල් ඩ්‍රයිව් කියන්නෙ ගූගල් සමාගමෙන් අපට ලබා දෙන පහසුකමක්. අපි ගූගල් මේල් එකක් හදාගත්තොත් අපිට මේ පහසුකම ලබා ගන්න පුලුවන්.
ගූගල් ඩ්‍රයිව් වල අපිට 15GB free space එකක් දෙනව. හැබැයි කට්ටියම මතක තියාගන්න ඕන දෙයක් තමයි. මේ දෙන ගිගාබයිට් 15 දෙන්නෙ G-mail, Google Drive සහ Google+ photos කියන තුනටම කියල. ඒ කියන්නෙ මේ වැඩ තුන සදහාම අපිට දෙන්නෙ ගිගාබයිට් 15යි.

ගූගල් මේල් එකක් හදාගන්න මෙතනින් යන්න

ගූගල් ඩ්‍රයිව් වලට මෙතනින් යන්න

MediaFire


මේක ගොඩක් වටින වෙබ් අඩවියක්. මේකෙදි මුලින්ම අපිට 10GB ඉඩක් ලබාදෙනව. නමුත් අපිට ඒක ගිගාබයිට් 50ක් දක්වා වැඩි කරගන්න පුලුවන්. ඒ සදහා ඔයාලට කරන්න ඕන ඔයාලගෙ යාළුවන්ව රෙෆරල්ල විදිහට හදුන්වල දෙන එක. තව ෆේස්බුක් ට්වීටර් වගේ එකවුන්ට් වලට කනෙක්ට් වෙලා ශෙයාර් කරනවටත් අපිට එයලා ගිගාබයිට් 1 ගානේ වැඩිපුර ලබා දෙනව. ඒක ඇත්තටම වෙනව. මගෙ දැන් ගිගාබයිට් 50 සම්පූර්ණ වෙලා තියෙන්නෙ. ඒ වගේම මේ වෙබ් අඩවියට අපි අප්ලෝඩ් කරන ඕනෑම ෆයිල් එකක ලින්ක් එක වෙන කෙනෙක්එ දෙන්න පුලුවන් ඒකෙන් එයාලට ලේසියෙන්ම ඒ ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.
පහල ලින්ක් එකෙන් ගිහින් මේ වෙබ් අඩවියෙ රේජිස්ටර් වෙන්න. මේ ලින්ක් එක ක්ලික් කලාම එන වෙබ් පේජ් එකේ තත්පර 5ක් ඉදල SKIP AD මත ක්ලික් කරන්න.


Dropbox


මේ වෙබ් අඩවිය ගැන කතා කලොත් මේකෙ රෙජිස්ටර් උනාම අපිට මුලින්ම ගිගාබයිට් 2ක ෆ්‍රී ස්පේස් එකක ලබා දෙනව. ඒ වගේම Get Started කියන මෙනූ එකේ තියෙන ඔප්ෂන්ස් 5ක් කම්ප්ලීට් කලාම වැඩපුර මෙගාබයිට් 250ක බෝනස් එකක් ලැබෙනව. ඒ වගේම අපි මේ වෙබ් අඩවියට හදුන්වාදෙන හැම රෙෆරල් කෙනෙක්ටම මෙගාබයිට් 500ය ගානේ අපිට ලැබෙනව. ගිගාබයිට් 16ක් වෙනකන් මේ විදිහට අපිට දෙන ඉඩ ප්‍රමාණය වැඩි කර ගන්න පුලුවන්.
පහල ලින්ක් එකෙන් ගිහින් මේ වෙබ් අඩවියෙ රේජිස්ටර් වෙන්න. මේ ලින්ක් එක ක්ලික් කලාම එන වෙබ් පේජ් එකේ තත්පර 5ක් ඉදල SKIP AD මත ක්ලික් කරන්න.


MEGA


මේ අඩවියෙ අපි රෙජිස්ටර් වෙන කොට ගිගාබයිට් 50ක ෆ්‍රී ස්පේස් එකක් ලබා දෙනව. අපි අප්ලෝඩ් කරන ෆයිල් වල ලින්ක් එක වෙන කෙනෙක්ට දෙන්න පුලුවන් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කර ගන්න.
පහල ලින්ක් එකෙන් ගිහින් මේ වෙබ් අඩවියෙ රේජිස්ටර් වෙන්න. මේ ලින්ක් එක ක්ලික් කලාම එන වෙබ් පේජ් එකේ තත්පර 5ක් ඉදල SKIP AD මත ක්ලික් කරන්න.


4shared


මේ වෙබ් අඩවියෙ රෙජිස්ටර් වෙන කොට අපිට ගිගාබයිට් 15ක ෆ්‍රී ස්පේස් එකක් දෙනව. මේකත් ගොඩක් හොද වෙබ් අඩවියක්.
පහල ලින්ක් එකෙන් ගිහින් මේ වෙබ් අඩවියෙ රේජිස්ටර් වෙන්න. මේ ලින්ක් එක ක්ලික් කලාම එන වෙබ් පේජ් එකේ තත්පර 5ක් ඉදල SKIP AD මත ක්ලික් කරන්න.


Box


මේ වෙබ් අඩවියෙ රෙජිස්ටර් වෙන කොට ගිගාබයිට් 25ක ෆ්‍රී ස්පේස් එකක ලබා දෙනව. ඕනම කෙනෙක් එක්ක ෆයිල් ෂෙයාර් කර ගන්න මේකත් හොද වෙබ් අඩවියක් විදිහට සලකන්න පුලුවන්.
පහල ලින්ක් එකෙන් ගිහින් මේ වෙබ් අඩවියෙ රේජිස්ටර් වෙන්න. මේ ලින්ක් එක ක්ලික් කලාම එන වෙබ් පේජ් එකේ තත්පර 5ක් ඉදල SKIP AD මත ක්ලික් කරන්න.


Copy


මේ වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙද්දි අපිට ගිගාබයිට් 15ක ෆ්‍රී ස්පේස් එකක් ලබා දෙනව. ඒ වගේම අපි අලුතෙන් රෙෆරල් කෙනෙක් හදුන්වල දුන්නොත් අපිට ගිගාබය්ට් 5ක් ලැබෙනව. ගිගාබයිට් 25ක් දක්වා ඒ විදිහට අපේ ස්පේස් එක වැඩි කර ගන්න පුලුවන්.
පහල ලින්ක් එකෙන් ගිහින් මේ වෙබ් අඩවියෙ රේජිස්ටර් වෙන්න. මේ ලින්ක් එක ක්ලික් කලාම එන වෙබ් පේජ් එකේ තත්පර 5ක් ඉදල SKIP AD මත ක්ලික් කරන්න.

0 comments:

Post a Comment