Follow Me on Facebook

Friday, October 24, 2014

Mobile Partner New Version for Windows and Linux


බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කලා. ඉතින් අලුත් ටෙම්ප්ලේට් එකකුත් දාලා තියෙන වෙලේ අලුත් සොෆ්ට්වෙයාර් එකකුත් දැම්මෙ නැත්නම් වැඩක් නෑනෙ. ඉතින් මම මේ දෙන්න යන්නෙ ටිකක් විතර අලුත් සොෆ්ට්යොර් එකක්. ගොඩක් කට්ටිය දන්න වගේම ගොඩක් කට්ටිය පාවිච්චි කරන මෘදුකාංගයක්. Mobile Partner කියන්නෙ ගොඩ දෙනෙක් ඩොන්ගල් වලින් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න භාවිතා කරන මෘදුකාංගයක්. අද මම දෙන්න යන්නෙ Mobile Partner වල අලුත්ම වර්ශන් එක. ඒ කියන්නෙ Mobile Partner Version 23.009.09.02.910. 
මේ අලුත් වර්ෂන් එක අලුත් ඉන්ටර්ෆේස් එකකින් වගේම අලුත් වැඩ කෑලි වලිනුත් හැදුන එකක්. පරණ වර්ෂන්වල තිබ්බ වගේම කෝල් පහසුකමත් තියනව. ඒ වගේම තමයි WiFi hotspot එකක් හදන්නත් මේ අලුත් Mobile Partner එකෙන් අවස්තාව සලසල දෙනව.

මේ සොෆ්ට්වෙයාර් එක හොයද්දි මේ දවස්වල පොඩි පොඩි අපහසුතාවයන්ට මුහුන දෙන්න වෙනව. ඒ කියන්නෙ ඩවුන්ලොඩ් ලින්ක් වැඩ කරන්නෙ නෑ, ඊට අමතරව අමාරුවෙන් ඩවුන්ලොඩ් කරගත්තහම වයිරස් එකක් කියල මැසේජ් එනව. හැබැයි මේකෙ කිසිම ලෙඩක් නෑ. MediaFire ලින්ක් එක දීල තියෙන්නෙ. ඒ වගේම කිසිම වයිරස් එකක් නෑ. 100% ක් වැඩ කරනව.

එහෙනම් ඔන්න මම ගියා. කමෙන්ට් එකක් දාලා අපේ ෆේස්බුක් පේ්ජ් එකට ලයික් එකක් දාල යන්නත් අමතක කරන්න එපා
පහල තියෙන ලින්ක් ක්ලික් කරල යන්න. එතකොට ලොඩ් වෙන සයිට් එකේ තත්පර 5ක් ඉදල දකුණු පැත්තෙ උඩ තියෙන SKIP AD කියන බටන් එක උඩ ක්ලික් කරන්න එතකොට නිකන්ම ඩවුන්ලොඩ් වෙයි. 


0 comments:

Post a Comment