Follow Me on Facebook

Sunday, October 26, 2014

LAN Messenger


මේක ටිකක් වෙනස් සොෆ්ට්වෙයාර් එකක්. වෙනස් කිව්වට ඉතින් එහෙමටම වෙනස් එකකුත් නෙමේ. මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපිට පුලුවන් LAN Network එකක කනෙක්ට් වෙලා ඉන්න අයත් එක්ක ලේසියෙන්ම චැට් කරන්න. ඒ සදහා මේ සොෆ්ට්වෙයාර් එක හැම පරිගණකයකම ඉන්ස්ට්‍රෝල් කරල තියෙන්න ඕන. හරිම පොඩි සොෆ්ට්වෙයාර් එකක්. හිතන්න ඔයා එහා පැත්තෙ ගෙදර යාළුවත් එක්ක වයිෆයි මගින් කනෙක්ට් වෙලා ඉන්නව කියල. ඉන්ටර්නෙට් අවශ්‍ය වෙන්නෙ නැතුවම කිසිම ප්‍රශ්නයක් නැතුව චැට් කරන්න පුලවන්. 
මේ සදහා අදාල LAN Network එකට කනෙක්ට් වෙලා ඉන්න පරිගණක සියල්ලටම මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ට්‍රෝල් කල යුතුයි. ඒ වගේම මේ සදහා ස්ර්වර් එකක් අවශ්‍ය වෙන්නෙ නෑ. නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන අය මේ සොෆ්ට්වෙයාර් එක ඕප්න් කරපු ගමන් ඒ ඒ අය ඔන්ලයින් කියල පෙන්නනව.
ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා පහල තියෙන ලින්ක් එක ක්ලික් කරල ලෝඩ් වෙන පේජ් එකේ තත්පර 5ක් ඉදල SKIP AD මත ක්ලික් කරන්න.

0 comments:

Post a Comment