Follow Me on Facebook

Thursday, October 23, 2014

Google Hangout


කට්ටියටම සුභ දවසක්. මම අද කියන්න යන දේ ටිකක් ප්‍රසිද්ද නමුත් ගොඩ දෙනෙක් දන්නෙ නැති පාවිච්චි කරන්නෙ නැති වැඩක්. හැමෝම වගේ දන්නවනෙ Google+ ගැන. ඒ වගේම ගූගල් ප්ලස් වල තියෙන චැට් එක ගැනත් දන්නව ඇතිනෙ. මේ කියන්නෙ ඒ දේ ගැන තමයි. ගූගල් ඊ මේල් එකක් හෙවත් g mail එකවුන්ට් එකක් හදද්දි ගූගල් ප්ලස් එකවුන්ට් එකකුත් නිකන්ම හැදෙනව. මම මේ දෙන්න යන සොෆ්ට්වෙයාර් එක ඩෙක්ස්ටොප් එකට එන පොඩි ඇප් එකක්. ඒ වගේම තමයි මේක ගූගල් ක්‍රෝම් ඇප් එකක්. හැබැයි ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක ක්ලෝස් කලත් මේක වෙනම ඩෙස්ක්ටොප් එකේ වැඩ කරන්න පුලුවන්. ගූගල් ප්ලස් වල ඉන්න අය එක්ක හරිම ලේසියෙන් චැට් කරන්න පුලවන්. ග්‍රෘප් චැට් කරන්නත් පුලුවන්. 


මේ පහලින් තියෙන්නෙ ඒ සොෆ්ට්වෙයාර් එක ඩෙස්ක්ටොප් එකේ පෙන්නන විදිහ.


ඔයාල ඉන්ටර්නෙට් කනෙක්ට් වෙල ඉන්න ඕනම වෙලාවක මේක පාව්චි කරන්න පුලුවන් හරිම ලේසියි පහසුයි. 

පහල තියෙන ඩවුන්ලොඩ් ලින්ක් එකෙන් යන්න. ඇඩ් එකක් ලොඩ් වෙයි ඒ පේජ් එකේ තත්පර 5ක් ඉදල SKIP AD ක්ලික් කරන්න. එහෙනම් ආයේ හම්බෙනකන් ජය වේවා.

0 comments:

Post a Comment