Follow Me on Facebook

Friday, October 24, 2014

Free Software Download කරන්න සුපිරි Websites සෙට් එකක්.



ඔන්න මම කට්ටියට අද පොඩි වෙබ් සයිට් සෙට් එකක් අරන් ආවා. පොඩි කිව්වට පොඩි නෙමේ. Free Software Download කරන්න දැනට තියෙන හොදම වෙබ් සයිට් සෙට් එක. මේ වෙබ් සයිට් දිනපතාම අප්ඩේට් වෙනව. Free ගන්න පුලුවන් ඕනම සොෆ්ට්වෙයාර් එකක් ලේසියෙන්ම මේ සයිට් වලින් හොයාගන්න පුලවන්. ඒ වගේම තමයි වයිරස් නැති ගොඩක් විස්වාසවන්ත වෙබ්සයිට් ටිකක්.

FileHippo

මමනම් ගොඩක් වෙලාවට සොෆ්ට්වෙයාර් එකක් හොයා ගන්න ඕන උනාම යන්නෙ මේ සයිට් එකට. හැමදාම අප්ඩේට් වෙනව වගේම සොෆ්ට්වෙයාර් එකක් හොයාගන්නත් ඩවුන්ලෝඩ් කරගන්නත් හරිම ලේසියි.


පහල තියෙන ලින්ක් එකෙන් යන්න. ගිහින් ලොඩ් වෙන සයිට් එකේ තත්පර 5ක් ඉදල SKIP AD ක්ලික් කරන්න.


CNET

මේකත් ගොඩක් හොද සයිට් එකක්. නමුත් ඩවුන්ලොඩ් කරද්දි සමහරවිට කරදරයි. ඒත් හැම සොෆ්ට්වෙයාර් එකක්ම වගේ හොයා ගන්න හොද සයිට් එකක්.
පහල තියෙන ලින්ක් එකෙන් යන්න. ගිහින් ලොඩ් වෙන සයිට් එකේ තත්පර 5ක් ඉදල SKIP AD ක්ලික් කරන්න.

Softonic

මේ සයිට් එකක් කලින් දුන්න සයිට් එකට සමාන එකක්. මේකත් හොද සයිට් එකක්.


පහල තියෙන ලින්ක් එකෙන් යන්න. ගිහින් ලොඩ් වෙන සයිට් එකේ තත්පර 5ක් ඉදල SKIP AD ක්ලික් කරන්න.


PC Advisor

මේ සයිට් එකෙත් හැම සොෆ්ට්වෙයාර් එකක්ම වගේ තියනව. ඊට අමතරව ප්‍රශ්න අහන්න ෆෝරම් පහසුකම් වගේ තවත් පහසුකම් රැසක් මේ වෙබ් අඩවියෙන් ලබා දෙනව.


පහල තියෙන ලින්ක් එකෙන් යන්න. ගිහින් ලොඩ් වෙන සයිට් එකේ තත්පර 5ක් ඉදල SKIP AD ක්ලික් කරන්න.


Freeware Files

මේකත් හොද සයිට් එකක් ගිහින්ම බලන්න.


පහල තියෙන ලින්ක් එකෙන් යන්න. ගිහින් ලොඩ් වෙන සයිට් එකේ තත්පර 5ක් ඉදල SKIP AD ක්ලික් කරන්න.

FileHorse

මේකත් FileHippo වගේම වෙබ් අඩවියක්. මේකෙනුත් ඔයාලට ඕනම සොෆ්ට්වෙයාර් එකක් හොයා ගන්න පුලුවන්.


පහල තියෙන ලින්ක් එකෙන් යන්න. ගිහින් ලොඩ් වෙන සයිට් එකේ තත්පර 5ක් ඉදල SKIP AD ක්ලික් කරන්න.


තවත් මේ වගේ සොෆ්ට්වෙයාර් ඩවුන්ලොඩ් කරගන්න වෙබ් අඩවි ගොඩක් තිබුනත් මේ වෙබ් අඩවි තමයි හොදම වෙබ් අඩවි ටික වෙන්නෙ. ගොඩක් අය මේව ගැන දන්නවත් ඇති නමුත් දන්නෙ නැති අයගෙ දැන ගැනීම සදහා තමයි දැම්මෙ. පෝස්ට් එක ගැන ඔයාලගෙ යෝජනා චෝදනා හැම දෙයක්ම කමෙන්ට් කරල යන්න අමතක කරන්න එපා.

2 comments:

  1. ලංකාවෙත් සොෆ්ට්වෙයා බාණ්න නියම සයිට් එකක් තියෙයි ඒ ගැනත් දාන්න http://www.aluth.com

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් ඒක ඇත්ත. මම දැම්මේ හැම සොෆ්ට්වෙයාර් එකක්ම ගන්න පුලවන් හැමදාම අප්ඩේට් වෙන සයිට් ටිකක්. aluth.com, trikslanka වගේ සයිට් දාන්න වෙන්නෙ වෙනම ගොඩකට. මොකද ඒවගෙ හැම දෙයක්ම තියෙනව.

      Delete