Follow Me on Facebook

Wednesday, October 29, 2014

All Player


ගුඩ් මොර්නින්ග් කිව්ව හැමෝටම. අද මම කියන්න යන්නෙ මීඩියා ප්ලෙයර් එකක් ගැන. මේකෙ නම තමයි All Player. මේකෙ ගොඩක් වාසි තියෙනව. ඒ කියන්නෙ අපි ෆිල්ම් එකක් බල බල ඉන්න ගමන්ම සබ් හොයාගන්නත් පුලුවන්. හැබැයි ඉංග්‍රීසි ඒව ඈ. ඔයාල ඉංග්‍රීසි දන්නව කියල මම දන්නවනෙ. මේ ප්ලෙයර් එක පීසී වලට විතරක් නෙමේ ඇන්ඩ්‍රොයිඩ් වලටත් තියෙනව. ඒවගේ මේ ප්ලෙයර් එක ගහන ආයතනෙන් තවත් සොෆ්ට්වෙයාර් නිකුත් කරල තියෙනව. කන්වර්ටර්ස් වගේ.
මේ ප්ලෙයර් එක ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් වලින් ක්න්ට්‍රෝල් කරන්නත් පුලුවන්. ඒ සදහා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට ගන්න ඇප් එකක් තියෙනව All Player ඇප් එකක්. ඒක අරගෙන වයිෆයි වලින් අපිට මේ වැඩේ කරන්න පුලුවන්. All Player වෙබ් සයිට් එකෙන් මේ හැම දෙයක්ම ගන්න පුලවන්.
පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. ලින්ක් එක ක්ලික් කරාම ලෝඩ් වෙන පේජ් එකේ තත්පර 5ක් ඉදල SKIP AD ක්ලික් කරන්න. එහෙනම් තවත් පෝස්ට් එකකින් හම්බෙමු. ජය වේවා.

0 comments:

Post a Comment