Follow Me on Facebook

Friday, December 20, 2013

CoolNovo වෙබ් බ්‍රව්සරය


හලෝ කස්ටිය කොහොමද ඉතින් සැප සනීප. මමනම් මේ පැත්තට එන්ටර් උනේ ගොඩ කාලෙකට පස්සෙ. ඉතින් මම ආවේ ඔයාලට කූල් වේබ් බ්‍රව්සරයක් දීල යන්න. මේකෙ නම කූල්නෝවො. සාමාන්‍යයයෙන් අපි භාවිත කරන ප්‍රධාන වෙබ් බ්‍රව්සර් ටිකක් වෙනස් කරල අලුත් කරල එන වෙබ් බ්‍රව්සර් තියෙනවනෙ. මේකත් ඒ ජාතියෙ භාන්ඩයක්. HTML5 ක්‍රමලේඛ වලින් ලියපු වෙබ් අඩවි එක්ක හොදින් ක්‍රියාත්මක වෙන විදිහටයි මේක හදල තියෙන්නෙ. ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එකේ කෝඩින් වැඩි දියුණු කරල මේක හදල තියෙන්නෙ. එහෙනම් කට්ටිය මේක බාගෙනම බලන්නකෝ.

Download


0 comments:

Post a Comment