Follow Me on Facebook

Saturday, September 21, 2013

ස්පයිඩරෝක් (Spideroak) ඔන්ලයින් බැකප්

හලෝ කස්ටිය ඔන්න ගොඩ දවසකින් මේ පැත්තට එන්ඩ බැරි උනා ඒක හින්ද පොස්ට් දෙකක් තුනක් දාල යන්ට කියල ආවේ. මම මේ ඔයාලට කියන්න යන්නේ ඔන්ලයින් බැකප් සේවයක් දෙන සයිට් එකක් ගැන. අපි ගොඩ දෙනෙක් ඔන්ලයින් බැකප් සේවා භාවිත කරනවනේ. හැබැයි ඒවගෙ නිකන් දෙන ඉඩ ටික තමයි අපි පාවිච්චි කරන්නේ. ඒක හින්ද අපි ඔන්ලයින් බැකප් සේවා කිහිපයක් පාවිච්චි කරනව. ඉතින් ඒවගේ පාවිච්චි කරන්න පුලුවන් තව සයිට් එකක තමයි මේක.