Follow Me on Facebook

Sunday, July 14, 2013

Remember Me PC Game


හුග කාලෙකින් කොම්පියුටර් ගේම් එකක් දාන්න බැරි උන. ඒක හින්දම ගේම් එකක් දාන්න කියලයි ට්‍රයි කොරන්නෙ. ඉතින් අලුතින් ආපු හොද ගේම් එකක් වෙන Remember Me ගේම් එක තමයි මම ඔයාලට දෙන්න යන්නෙ. මේක 2084 වගේ කාලයක් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච ගේම් එකක්.
මේක ඉන්න කතා නායිකාව වෙන කාන්තාවගේ මතකය ඉවත් කරල ඒ වෙනුවට කෘතිම මතකයක් සවි කරලයි තියෙන්නෙ. එ කාන්තාව නැවතත් තමන්ගෙ මතකය ලබා ගන්නට කරන උත්සාහයක් තමයි මේ ගේම් එකෙන් කියවෙන්නෙ. අපිට තියෙන්නෙ නියමිත පරිදි මේ කාන්තාව මෙහෙයවමින් ඇගේ මතකය නැවත ලබා ගැනීම. එහෙනම් ඔන්න පහල තියෙන ටොරන්ට් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්ඩලකෝ. 


කොමෙනට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ. එහෙනම් තව පොස්ට් එකකින් හම්බෙමු මම ගියා ජය වේවා.

0 comments:

Post a Comment