Follow Me on Facebook

Monday, July 15, 2013

Ninja Blade PC Game


කස්ටියටම සුභම  සුභ දවසක් කිව්වා ඕන්. ඊයෙ මම ඔයාලට Remember Me කියල ගේම් එකක් දුන්නනේ ඉතින් මම අදත් දෙන්න යන්නෙ තවත් සුපිරි ගේම් එකක. Ninja Blade තමයි මේකෙ නම. නගරයේ මිනිසුන්ට හැදෙන වයිරස් එකක් මර්දනය කරන්න යන කන්ඩායමක ඉන්න දක්ෂ නින්ජා කෙනෙක් විදිහටයි අපිට මේකෙ ක්‍රියාත්මක වෙන්න වෙන්නෙ.
කෘමීන් විශේෂයක් නිසා බෝවෙන වයිරස් එකක් මිනිසුන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒක නිසා මිනිස්සු විකෘති වෙලා සත්තු බවට පත් වෙනවා. එයාලත් එක්ක සටන් කරමින් තමයි අපිට මේ ගේම් එකේ ඉදිරියට යන්න වෙන්නෙ. වැඩි වැල්වටාරන් ඕනෙ නෑ පහල තියෙනවා ටොරන්ට් ලින්ක් එක බාගන්න. ඔයාලගේ අදහස් කොමෙන්ට් එකකින් කියල යන්නත් අමතක කරන්න එපා හොදේ. 


2 comments:

  1. මෙව්වට නං මං එතරං මනාප නැ. එත් බ්ලොගක් ලියන එකෙක් දිරිමත් කරන්න ඕන නිසා ආවා මේ පැත්තටත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතිය මචං. සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට

      Delete