Follow Me on Facebook

Thursday, July 11, 2013

Malwarebytes Anti Malware Pro with Keygen

හලෝ කස්ටිය කොහොමද ඉතින් ජීවිතේ. ඔන්න ආයෙත් ටික දවසකට පස්සෙ මම ආයෙත් ආව පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන. වයිරස් ගාඩ් එකකට අමතරව කොම්පියුටර් එකකට දාන්න පුලුවන් අමතර ඇන්ටිවයිරස් ප්‍රෝග්‍රෑම් තියනව කියල ඔයාල දන්නව ඇතිනෙ. ඉතින් මේකත් ඒ වගේ එකක්. මේක දැන් තියෙන ඇන්ටි මැල්වෙයාර් ප්‍රෝගෑම් වලින් හොදම එකක් කිව්වොත් මම වැරදි නෑ මගෙ හිතේ.
ඉතින් වැඩි කතා ඕනේ නෑ. පහල තියෙන ලින්ක් වලින් ගිහින් බාගන්නකෝ. ලින්ක් එක ක්ලික් කරල එන පේජ් එකේ තත්පර 5ක් ඉදල දකුණු පැත්තේ උඩ කෙරවලේ තියන SKIP AD කියන එක උඩ ක්ලික් කරන්න.

මේක ඉන්ටෝල් කරල කීගෙන් එක දාන්ඩ කලින් Read Me කියන ෆයිල් එක කියවල ඉන්න.

කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයාර් ඉන්ටෝල් කරල ඒක ඕපන් උනාට පස්සෙ ටාස්ක් බාර් එකෙන් ප්‍රෝග්‍රෑම් එක Close කරල Keygen එක ඔපන් කර ගන්න. ඊට පස්සෙ ඒකෙ තියෙන කී දෙක ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකකට කොපි කරල Keygen එක Close කරන්න. ඊට පස්සෙ ආයෙ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරල පහල තියෙන Activate කියන බට්න් එක ක්ලික් කරල කොපි කරගත්තු කී දෙක එතන්ට පෙස්ට් කරල ඇක්ටිව් කර ගන්න. දැන් වැඩේ හරි දැන් ඔයාලට ඕන විදිහට ඒක භාවිතා කරන්න පුළුවන්.

අපිට උදව්වක් විදිහට කොමෙන්ට් එකක් කොටල යන්න අමතක කරන්න එපා.




0 comments:

Post a Comment