Follow Me on Facebook

Monday, July 15, 2013

Ninja Blade PC Game


කස්ටියටම සුභම  සුභ දවසක් කිව්වා ඕන්. ඊයෙ මම ඔයාලට Remember Me කියල ගේම් එකක් දුන්නනේ ඉතින් මම අදත් දෙන්න යන්නෙ තවත් සුපිරි ගේම් එකක. Ninja Blade තමයි මේකෙ නම. නගරයේ මිනිසුන්ට හැදෙන වයිරස් එකක් මර්දනය කරන්න යන කන්ඩායමක ඉන්න දක්ෂ නින්ජා කෙනෙක් විදිහටයි අපිට මේකෙ ක්‍රියාත්මක වෙන්න වෙන්නෙ.

Sunday, July 14, 2013

Remember Me PC Game


හුග කාලෙකින් කොම්පියුටර් ගේම් එකක් දාන්න බැරි උන. ඒක හින්දම ගේම් එකක් දාන්න කියලයි ට්‍රයි කොරන්නෙ. ඉතින් අලුතින් ආපු හොද ගේම් එකක් වෙන Remember Me ගේම් එක තමයි මම ඔයාලට දෙන්න යන්නෙ. මේක 2084 වගේ කාලයක් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච ගේම් එකක්.

Thursday, July 11, 2013

Malwarebytes Anti Malware Pro with Keygen

හලෝ කස්ටිය කොහොමද ඉතින් ජීවිතේ. ඔන්න ආයෙත් ටික දවසකට පස්සෙ මම ආයෙත් ආව පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන. වයිරස් ගාඩ් එකකට අමතරව කොම්පියුටර් එකකට දාන්න පුලුවන් අමතර ඇන්ටිවයිරස් ප්‍රෝග්‍රෑම් තියනව කියල ඔයාල දන්නව ඇතිනෙ. ඉතින් මේකත් ඒ වගේ එකක්. මේක දැන් තියෙන ඇන්ටි මැල්වෙයාර් ප්‍රෝගෑම් වලින් හොදම එකක් කිව්වොත් මම වැරදි නෑ මගෙ හිතේ.