Follow Me on Facebook

Saturday, June 29, 2013

කොම්පියුටරේ ස්පීඩ් කොර ගන්න TuneUp Utilities 2013 13.0.3020.7 with Crack & Serial key


ඔන්න දවස් කිහිපයකට පස්සෙ මම ආයෙත් ආව ඔයාලට තවත් සොෆ්ට්වැයර් කෑල්ලක් අරගෙන. නම දැක්ක ගමන් දැන ගන්න ඇති හුග දෙනෙක් මේ මොකද්ද කියල. 
TuneUp Utilities කියන්නෙ අපේ කොම්පියුටරේ ටිකක් ඇද ඇද යන්ඩ ගත්තහම පාවිච්චි කරන්න පුලුවන් හොද සොෆ්ට්වෙයාර් එකක්. කොම්පියටරේ පොඩ්ඩක් ටියුන් කරල ගන්ඩ පුලුවන්. වැඩේ කියන්නෙ මේකත් අර සල්ලි වලට ගන්ඩ වෙන ජාතියෙ සොෆ්ට්වෙයාර් එකක්.
ලන්කාවේ අපි ඕවා සල්ලි වලට ගන්න ජාතියෙ පොරවල් නෙමේනෙ. අපි කරන්නෙ හොර කී එකක් හරි, පැච් එකක් හරි, ක්‍රැක් එකක් හරි, දාගෙන වැඩ කරන එකනෙ. ඉතින් ඒකමයි කාරිය කියල ඔන්න මම TuneUp Utilities 2013 ක්‍රැක් එකයි සීරියල් කී එකයි දෙකම එක්ක ගෙනාව. පහල තියන ඩවුන්ලෝඩ් ලින්ක් ක්ලික් කරල ගිහින් බා ගන්න.

කොච්චර පොස්ට් ලිවුවත් වැඩක් නෑ. කිසි කෙනෙක් කමෙන්ට් එකකින්වත් සහයක් දක්වන්නෙ නෑ. වචනෙකින්වත් සහයක් දක්වන්න කෙනෙක් නැති එක ගැන ගොඩක් දුකයි. හැබැයි මම සැලෙන්නෙ නෑ. දිගහට මේක කරගෙන යනවා. කමෙන්ට් එකකින් සහයක් දක්වන්න ඔයාල කාරුණික වෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.





4 comments:

  1. kolla ela wedak aaaaaaaa.....jaya wewa...digatama koragena palayan...

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචා. අනිවා දිගටම කොරනවා. ජයවේවා.

      Delete
  2. මගෙත් ලැප අම්බානක slow වෙලා. මමත් මේක හොය හොයා හිටියේ. තැන්ක්ස් මචෝ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මචං තැනක්ස් කොමෙන්ට් එකක් දාල ගියාට. ජයවේවා

      Delete