Follow Me on Facebook

Sunday, June 30, 2013

ත්‍රයි භාෂා ශබ්දකෝෂය (Tri-Lingual Dictionary)



අපේ රටේ වැඩි හරියක් භාවිතා කරන භාෂා තුනක් තියනවනේ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුන තමයි ඒ. මම මේ පොස්ට් එකෙන් ඔයාලට දෙන්නෙ මේ භාෂා තුනම එකතු කරල හදපු Dictionary 1ක්. අපි ඇතුලත් කරන වචනයට අදාලව භාෂා තුනෙන්ම සමාන වචන පෙන්නනව. පාවිච්චි කරන්නත් පහසුයි.
ඔයාලට කරන්න තියෙන්නෙ පහල තියෙන ඩවුන්ලෝඩ් බට්න් එක් ක්ලික් කරල බාගන්න. මේක බාගෙන ඉන්ස්ටෝල් කරාට පස්සෙ පාවිච්චි ආයෙ ඉන්ටර්නෙට් සම්බන්දෙ ඕනෙ නෑ. සමාන්‍ය මධුර ඩික්ෂනරිය වගේ තමා පාවිච්චි කරන්න තියෙන්නෙ.

පොස්ට් එක හොදයිනම් කමෙන්ට් එකකුත් කොටලම යන්න. එහෙනම් මම ගියා ජය වේවා.


0 comments:

Post a Comment