Follow Me on Facebook

Saturday, June 22, 2013

Google Chrome 28.0.1500.52 Beta


Google Chrome ගැන හැමෝම වගේ දන්නවනේ නේද. ගොඩ දෙනෙක් ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන්නේ ගූගල් ක්‍රෝම්නෙ. මමත් කලින් ෆයර් ෆොයක්ස් වල ඉදල ක්‍රෝම් වලට මාරු උනා පොඩි වෙනසකටත් එක්ක. ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ මේකෙ
අලුත්ම බෙටා වර්ෂන් එක එහෙනම් පහල තියෙන ඩවුන්ලොඩ් බට්න් එක ක්ලික් කරල බා ගන්නකෝ.

0 comments:

Post a Comment