Follow Me on Facebook

Monday, June 24, 2013

Free Audio Editor 2012


මේ ලගදි දවසක මියුසිකල් ෂෝ එකක් ඕඩියෝ වලට කන්වර්ට් කරල ඉවර වෙලා එකේ තිබ්බ සින්දුවක් කපල අයින් කරගන්න ගිහින් පික්සු හැදිච්ච අපේ එකෙක් ඕඩියෝ කටර් එකක් ඉල්ලල තිබ්බ. ඉතින් ඒ වෙලාවෙ මම පොරට දුන්න සොෆ්ටවෙයාර් එක තමා අද ඔයාලට දෙන්න යන්නෙ.
මේකෙන් පුලවන් ඕඩියෝ ෆයිල් එකක් එඩිට් කරන්න. ඒ වගේ වැඩකට නිකන් දෙන හොද සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ. ඉතින් වැඩි වැල් වටාරම් ඔනේ නෑ ඔන්න පහල ති‍යෙන ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරල බාගන්නකෝ

0 comments:

Post a Comment