Follow Me on Facebook

Sunday, June 30, 2013

ලොකු ලොකු ෆයිල් යවන්න පට්ට සයිට් එකක්.


අපි ගාව තියෙන මොකක්හරි ෆයිල් එකක් කාටහරි යවන්න ගියාම වෙලාවකට පිස්සු හැදෙනවා. ඉ-මේල් එකට ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න ගිහාම ඔක්කොටම හපන්. මම මේ කියන්න යන්නෙ 2GB ප්‍රමාණයේ හෝ ඊට වඩා අඩු ප්‍රමාණයේ ෆයිල් ලේසියෙන්ම වෙන කෙනෙකුට යවන්නෙ කොහොමද කියල. අපි ඒකට ඒවගේ වැඩ වලටම හදල තියෙන වෙබ් සයිට් එකක් භාවිතා කරමු.

ත්‍රයි භාෂා ශබ්දකෝෂය (Tri-Lingual Dictionary)



අපේ රටේ වැඩි හරියක් භාවිතා කරන භාෂා තුනක් තියනවනේ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුන තමයි ඒ. මම මේ පොස්ට් එකෙන් ඔයාලට දෙන්නෙ මේ භාෂා තුනම එකතු කරල හදපු Dictionary 1ක්. අපි ඇතුලත් කරන වචනයට අදාලව භාෂා තුනෙන්ම සමාන වචන පෙන්නනව. පාවිච්චි කරන්නත් පහසුයි.

Saturday, June 29, 2013

කොම්පියුටරේ ස්පීඩ් කොර ගන්න TuneUp Utilities 2013 13.0.3020.7 with Crack & Serial key


ඔන්න දවස් කිහිපයකට පස්සෙ මම ආයෙත් ආව ඔයාලට තවත් සොෆ්ට්වැයර් කෑල්ලක් අරගෙන. නම දැක්ක ගමන් දැන ගන්න ඇති හුග දෙනෙක් මේ මොකද්ද කියල. 
TuneUp Utilities කියන්නෙ අපේ කොම්පියුටරේ ටිකක් ඇද ඇද යන්ඩ ගත්තහම පාවිච්චි කරන්න පුලුවන් හොද සොෆ්ට්වෙයාර් එකක්. කොම්පියටරේ පොඩ්ඩක් ටියුන් කරල ගන්ඩ පුලුවන්. වැඩේ කියන්නෙ මේකත් අර සල්ලි වලට ගන්ඩ වෙන ජාතියෙ සොෆ්ට්වෙයාර් එකක්.

Monday, June 24, 2013

Free Audio Editor 2012


මේ ලගදි දවසක මියුසිකල් ෂෝ එකක් ඕඩියෝ වලට කන්වර්ට් කරල ඉවර වෙලා එකේ තිබ්බ සින්දුවක් කපල අයින් කරගන්න ගිහින් පික්සු හැදිච්ච අපේ එකෙක් ඕඩියෝ කටර් එකක් ඉල්ලල තිබ්බ. ඉතින් ඒ වෙලාවෙ මම පොරට දුන්න සොෆ්ටවෙයාර් එක තමා අද ඔයාලට දෙන්න යන්නෙ.

Saturday, June 22, 2013

Google Chrome 28.0.1500.52 Beta


Google Chrome ගැන හැමෝම වගේ දන්නවනේ නේද. ගොඩ දෙනෙක් ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන්නේ ගූගල් ක්‍රෝම්නෙ. මමත් කලින් ෆයර් ෆොයක්ස් වල ඉදල ක්‍රෝම් වලට මාරු උනා පොඩි වෙනසකටත් එක්ක. ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ මේකෙ

Wednesday, June 5, 2013

Xilisoft 3D Video Converter with Keygen


හලෝ කස්ටිය කොහොමද ඉතින් ජීවිතේ. මමනම් ඉතින් පුරුදු පරිදි සතුටින් සන්තොසෙන් ඉන්නව. හරි වැඩි වැල් වටාරන් නැතුව වැඩේට බහිමුකෝ. මම අද ඔයාලට පොඩි සොෆ්ට්වැයර් එකක් ගෙනාව. මේ සොෆ්ට්වෙයාර් එකෙන් පුලුවන් සාමාන්‍ය වීඩීයෝ 3D වීඩීයෝ වලට Convert කරන්න.