Follow Me on Facebook

Saturday, May 25, 2013

Metro Last Light PC Game

Metro Last Light කියන්නෙ විනාශ උන නගරෙක තනි වෙච්ච මිනිහෙක්ගෙ ජීවිතයක් බෙරගන්න කතාවක්. අපිට තියෙන්නෙ ඒ මිනිහව පාලනය කරන එකයි. ලොකු පිපිරීමකින් විනාශ වෙන නගරෙ විස වායුවලින්
පිරෙනවා. ඒ නගරයේ ඉදන් මිනිහව පාලනය කරන එකයි අපිට කරන්න තියෙන්නෙ. මේකත් හොද ගේම් එකක්. පහල තියෙන ඩවුන්ලොඩ් බට්න් එක ක්ලික් කරල එන පේජ් එකේ තත්පර 5ක් ඉදල ඒකෙ තියන Skip Ad කියන එක උඩ ක්ලික් කරන්න. මේ ගේම් එකත් ටොරන්ට් වලින් තමයි ඩවුන්ලොඩ් කරන්න තියෙන්නෙ. ට්කක් ලොකු ගේම් එකක්.

Torrent Download

0 comments:

Post a Comment