Follow Me on Facebook

Wednesday, May 29, 2013

රිකවර් කරන්න බැරි වෙන්න දත්ත මකන හැටි (Disk Wipe)

දැන් තියන රිකවරි සොෆ්ට්වෙයාර් හින්ද පුදුම කරදරේ හාඩ් එකක් ෆෝමැට් කලත් හොද වර්ගයේ රිකවරි සොෆ්ට් එකක් යොදගෙන එකේ තිබ්බ ඒවා ආයෙත් ගන්න පුලුවන්. මම අද ඔයාලට දෙන්න යන්නෙ රිකවරි කලත් තිබ්බ ඒවා ගන්න බැරි වෙන විදිහට අයින් කරන හැටි. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි පහල
තියෙන ඩවුන්ලොඩ් බට්න් එක ක්ලික් කරල මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කර ගන්න. මේකෙන් පුලුවන් ඒ වැඩේ කරගන්න.
ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරල එන පේජ් එකේ තත්පර 5ක් ඉන්න ඊට පස්සේ SKIP AD කියන එක උඩ ක්ලික් කරන්න
අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

Download Now

0 comments:

Post a Comment