Follow Me on Facebook

Saturday, May 25, 2013

Dishonored - ඩිස්ඔනර්ඩ්

අම්මෝ ගොඩ කාලෙකට පස්සෙ බ්ලොගේ  දැක්කෙ අෆ්ෆා. හුග කාලෙකින් එන්න බැරි උනා. බ්ලොග් එකත්  වේලිලා ගිහින්ද කොහෙද. ඔන්න මම ඉදල ඉදල අවේ නිකම්ම නෙමෙයි ඔයාලට කොම්පියුටර් ගේම් එකකුත් අරගෙන. මේ ගේම් එකේ නම ඩිස්ඔනර්ඩ්. මරු ගේම් එක අප්පා කියල වැඩක් නෑ. මම වැඩි පුර මේක ගැන
කියවන්න යන්නෙ නෑ තව පොස්ට් දෙක තුනක්වත් දාන්න ඕන නිසා. පහල තියන ඩවුන්ලොඩ් බට්න් එක ක්ලික් කරල යන පේජ් එකේ තත්පර 5ක් ඉදල Skip Ad කියන එක උඩ ක්ලික් කරන්න. ඒක ගැන ඉතින් කියන්න ඕනෙත් නෑ නේද. :P

Torrent Download

0 comments:

Post a Comment