Follow Me on Facebook

Tuesday, May 28, 2013

ඇන්ඩ්‍රොයිඩ් ඇප් කොම්පියුටර් එකේ ප්ලේ කරමු (Bluestacks Android App Player)

මේ කාලේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කියන්නෙ හුගක් පරසිද්ද ෆෝන් ජාතියක්නෙ. සමහරු ගාව මේව තිබ්බට හැමෝම ගාව නෑනෙ. ඉතින් හුගක් අය ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් ගහගන්න ෆෝන් එකක් නෑ කිය කිය අඩන වේලාවලුත් නැත්තේම නෑ. ඕකට ඉතින් කැහි සොටු පෙරාගෙන අඩන්න ඔනයැ. මෙන්න තියනව ඒකට නියම භාන්ඩයක්. මේකට කියන්නෙ Bluestacks App Player කියල ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් මේකෙන්
ප්ලේ කරන්න පුලවන්. ඉතින් ඔන්න පහල තියන ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කර ගන්නකෝ. හැබැයි ඊලගට මේක ඉන්ස්ටෝල් කරගන්න කොම්පියුටර් එකක් නෑ කියලනම් මට කොරන්න දෙයක් නෑ ඕන්. පොස්ට් එක හොදයිනම් කොමෙන්ට් එකකුත් කොටලම යන්න හොදේ.

Download

0 comments:

Post a Comment