Follow Me on Facebook

Wednesday, May 29, 2013

රිකවර් කරන්න බැරි වෙන්න දත්ත මකන හැටි (Disk Wipe)

දැන් තියන රිකවරි සොෆ්ට්වෙයාර් හින්ද පුදුම කරදරේ හාඩ් එකක් ෆෝමැට් කලත් හොද වර්ගයේ රිකවරි සොෆ්ට් එකක් යොදගෙන එකේ තිබ්බ ඒවා ආයෙත් ගන්න පුලුවන්. මම අද ඔයාලට දෙන්න යන්නෙ රිකවරි කලත් තිබ්බ ඒවා ගන්න බැරි වෙන විදිහට අයින් කරන හැටි. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි පහල

Tuesday, May 28, 2013

ඇන්ඩ්‍රොයිඩ් ඇප් කොම්පියුටර් එකේ ප්ලේ කරමු (Bluestacks Android App Player)

මේ කාලේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කියන්නෙ හුගක් පරසිද්ද ෆෝන් ජාතියක්නෙ. සමහරු ගාව මේව තිබ්බට හැමෝම ගාව නෑනෙ. ඉතින් හුගක් අය ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් ගහගන්න ෆෝන් එකක් නෑ කිය කිය අඩන වේලාවලුත් නැත්තේම නෑ. ඕකට ඉතින් කැහි සොටු පෙරාගෙන අඩන්න ඔනයැ. මෙන්න තියනව ඒකට නියම භාන්ඩයක්. මේකට කියන්නෙ Bluestacks App Player කියල ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් මේකෙන්

Saturday, May 25, 2013

Metro Last Light PC Game

Metro Last Light කියන්නෙ විනාශ උන නගරෙක තනි වෙච්ච මිනිහෙක්ගෙ ජීවිතයක් බෙරගන්න කතාවක්. අපිට තියෙන්නෙ ඒ මිනිහව පාලනය කරන එකයි. ලොකු පිපිරීමකින් විනාශ වෙන නගරෙ විස වායුවලින්

Dishonored - ඩිස්ඔනර්ඩ්

අම්මෝ ගොඩ කාලෙකට පස්සෙ බ්ලොගේ  දැක්කෙ අෆ්ෆා. හුග කාලෙකින් එන්න බැරි උනා. බ්ලොග් එකත්  වේලිලා ගිහින්ද කොහෙද. ඔන්න මම ඉදල ඉදල අවේ නිකම්ම නෙමෙයි ඔයාලට කොම්පියුටර් ගේම් එකකුත් අරගෙන. මේ ගේම් එකේ නම ඩිස්ඔනර්ඩ්. මරු ගේම් එක අප්පා කියල වැඩක් නෑ. මම වැඩි පුර මේක ගැන