Follow Me on Facebook

Friday, November 16, 2012

The Amazing Spider Man

මෙන්න තවත් පට්ට ෆිල්ම් එකක්. ඔයාල දන්නවනේ. ස්පයිඩර් මෑන් අලුත්ම ෆිලම් එක තමා මේක. අනේ මන්ද ෆිල්ම් එක හොදයි ඒත් මටනම් එච්චර අල්ලල ගියෙ නෑ. හරි ඒවගෙන් වැඩක් නෑ ඔන්න පහල තියෙන ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කොරල බාගන්නකෝ. අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොදේ.


ඩවුන්ලොඩ් බට්න් එක ක්ලික් කරල එන පේජ් එකේ තත්පර 5ක් ඉන්න ඊට පස්සෙ SKIP AD කියන එක උඩ ක්ලික් කරන්න.

Download Now

0 comments:

Post a Comment