Follow Me on Facebook

Saturday, November 17, 2012

Safari for Windows

සුභ දවසක් ඔක්කෝටම. ඔයාල දන්නවනේ ඇපල් සෆාරි වෙබ් බ්‍රව්සර් එක ගැන. දන්නෙ නැත්නම් ඔන්න දැන් දැන ගන්න. මේක ඇපල් කොම්පියුටර් ඇපල් ෆොන් වලට එන බ්‍රව්සර් එකක්. ඔන්න දැන් ඒ බ්‍රව්සර් එක වින්ඩෝස් ඔපරේටින් සිස්ටම් වලට දාගන්න හැටි තමා මම කියන්න යන්නෙ. වැඩි දෙයක් කරන්න නෑ. පහල තියෙන ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරල බාගන්න. ඊට පස්සෙ එන ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්න.
එච්චරයි කරන්න තියෙන්නෙ. හරි එහෙනම් බාගෙන බලන්නකෝ. අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
පහල තියෙන ඩවුන්ලොඩ් බට්න් එක ක්ලික් කරල එන පේජ් එකේ තත්පර 5ක් ඉන්න. ඊට පස්සෙ SKIP AD කියන එක උඩ ක්ලික් කරන්න. 
ඔන්න මම ගියා ජය වේවා.

Download Now
 

0 comments:

Post a Comment