Follow Me on Facebook

Monday, October 15, 2012

Nokia Suite

කස්ටියට සුබ දවසක් කිව්ව ඕන්. මෙන්න නොකියා (කියලා නෙමේ) ෆෝන් පාවිච්චි කොරන කස්ටියට නොකියා වලින්ම දෙන සොෆට්වැයර් එකක්. හුගක් කස්ටිය මේක ගැන දන්නවත් ඇති. කස්ටිය දන්නවනේ Nokia Pc Suite ගැන, හැබැයි මේ ඒක නෙමේ. මේක Nokia Suite නිකම්ම සුයිට්. නොකියා ෆෝන් එක කොම්පියුටරේට කනෙක්ට් කොරල. ඉන්ටර්නෙට් ගොහින් ෆෝන් එකට ලේසියෙන්ම සොෆ්ට්වැයර් බාගන්ටත් පුලුවන්. තව වැඩ ගොඩක් තියෙනව. ෆෝන් එකේ බැකප් එකක් දාන්න වගේ වැඩ ගොඩක්
තියෙනවා. නොකියා ෆෝන් පාවිච්චි කොරන කස්ටියට මේක සුප්ප සොෆ්ට් එකක් වෙයි. පහල තියෙන ඩවුන්ලොඩ් බටැන් එක කිලික් කොරල බාගන්ටකෝ එහෙනම්. අපේ ෆෑස්බුක් පේජ් එකට ලයික් එකක් දාල යන්ටත් අමතක කොරන්ට එපා ඕන්.

ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කොරල එන පේජ් එකේ තත්පර 5ක් ඉන්න ඊට පස්සේ SKIP AD කියන එක උඩ ක්ලික් කරන්න.

Download Now
 

0 comments:

Post a Comment