Follow Me on Facebook

Saturday, October 13, 2012

ජෙනී බැකප් මැනේජර් (Genie Backup Managr)


යාලුවනේ ඔන්න මම ගොඩ දවසකට පස්සෙ ආයෙත් ආව. පෝස්ට් එකක් දාන්නවත් වෙලාවක් නෑ දැන්. එච්චරටම වැඩ. වැඩ කියන්නෙ ස්කෝලෙ වැඩයි පන්තියි. මොනා කොරන්ඩත් ඒලෙවල් ගොඩ දාගන්ට එපැයි. හරි අනම් මනම් කතා වලින් වැඩක් නෑ. මම අද ඔයාලට දෙන්න යන්නෙ. බැකප් මැනේජර් කිව්ව ගමන් කට්ටියට තේරෙන්න ඇති මේ මොකද්ද කියල. මේක ඩේට බැකප් කරන සොෆට්වැයර් එකක්. මේක හුගක්ම වින්ඩෝස් වලට විතරක් සපෝට් කරන එකක්. කොහොමත් කට්ටිය වින්ඩෝස්නේ යූස් කරන්නෙ. මේකෙන් කොම්පියුටර් එකේ තියෙන ඩේටා විතරක් නෙමේ. ඊමේල් පවා බැකප් කරන්න පුලුවන්.

හරි වැඩි කතා ඕනෙ නෑ පහල තියෙන ඩව්න්ලොඩ් බට්න් එක ක්ලික් කරල එන සයිට් එකේ තත්පර 5ක් ඉදල Skip Ad කියන එක උඩ ක්ලික් කරන්න.
අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාල යන්නත් අමතක කරන්න එපා. ඔය පහල තියෙන ලයික් බොක්ස් එකෙන් ලයික් එකක් දාල යන්න.
 
Download Now
 

0 comments:

Post a Comment