Follow Me on Facebook

Friday, September 7, 2012

හරියට IP Address එක වෙනස් කරමුද?


ආ කස්ටිය කොහොමද ඉතින්. මටනම් ස්කෝලෙ ගිහින් එපා වෙලා තියෙන්නෙ. ඉතින් නිකන් ඉන්න එකේ බ්ලොග් එක පැත්තෙ ආවා පෝස්ට් එකක් දාල යන්ට කියල. මම අද කියන්න යන්නෙ අපේ අයි පී ඇඩ්රස් එක වෙනස් කරන හැටි. ඉන්ටර්නෙට් එන හුගක් අය දන්නවනේ අයි පී ඇඩ්රෙස් එක කියන්නෙ මොක්ද්ද කියල. ඉතින් කට්ටිය දන්නවනේ අපේ ලංකාවේ අයිපී ඇඩ්රස් එකකින් ගිහාම සමහර වෙඩ් සයිට් වලට යන්න බෑ කියල. ඉතින් ඒකට අපි අපේ අයිපී එක වෙනස් කරගන්න ඕන. එතකොට යන්න බැරි වෙබ් සයිට් වලට යන්න පුළුවන්. අම්මට හුඩු මෙන්න අපේ අම්ම කෑ ගහනව ඔතනින් නැගිටල පාඩම් කරන්නලු. එපා වෙනව අප්ප. හරි ඒකට කමක් නෑ. මම මේ වැඩේ කරන හැටි තියෙන ටෙක්ස් ඩොකියුමන්ට් එකක් ඔයාලට දෙන්නම්.
ඒකේ වැඩේ කරන හැටි ඉංග්‍රීසියෙන් තියෙන්නෙ. බය නොවී හිටහල්ල  මහා ලොකු බර වචන වලින් නෙමේ. ඕන මල යකෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහටයි තියෙන්නෙ. ඒක හින්ද බය වෙන්නෙ නැතුව හිටහල්ල. ඔන්න පහලින් බාගන්නකෝ එහෙනම්. පහල තියෙන ඩවුන්ලෝඩ් බටැන් එක ක්ලික් කොරල එන සයිට් එකේ තත්පර පහක් හිටහල්ල. ඊට පස්සෙ Skip Ad කියන උඩ ක්ලික් කොරහල්ල.
කොමෙන්ට් එකක් කොටල යන්න අමතක කරන්න එපා හොදේ. ඔය යට තියෙන ෆේස්බුක් ලයික් බොක්ස් එකෙන් අපේ ෆෑස්බුක් පේජ් එකට ලයික් එකක් දාල යන්නත් අමතක කරන්න එපා හෝදේ. ඔන්න එහෙනම් මම කැපුන. පස්සෙ හම්බවෙමුකෝ. බායියියියියියි.
Download Now
 

0 comments:

Post a Comment