Follow Me on Facebook

Sunday, September 2, 2012

DUMeter - ඉන්ටර්නෙට් මීටරය


ආ මචංලා කොහොමද ඉතින්. හෆ්ෆේ පන්ති ගිහින් ඇවිත් පට්ට මහන්සී අප්ප. මම ඉතින් ඔය දවල්ට දපනෙ දාල නිදාගන්න ජාතියෙ පොරක් නෙමේ හින්ද නිදා ගන්න බෑ. ඉතින් නිකන් ඉන්නෙ නැතුව මට හිතුන කස්ටියට බ්ලොගයක් කොටන්න ඕන කියල. අනම්මනම් කතා වලින් වැඩක් වැඩේට බහිමුකෝ. මම මේ දෙන්න යන්නෙ පොඩි සොෆට්වැයර් කෑල්ලක්. මටත් මේක හම්බඋනේ මේ පත්තරේක තිබිල. හැමෝම පත්තර ගන්නෙ නෑ නෙව. ඒක හින්ද මම මේක දාන්නම්.
මේක අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරන හැටි පෙන්නන මීටරයක්. අපි ඉන්ටර්නෙට් යන්න ගත්තම ඉතින් නවත්තන්නෙ නෑ දවසෙම මූන කොම්පියුටරේ තියාගෙන ඉන්නවා. එතින් අපි කොච්චර ඉන්ටර්නෙට් යනවද කියල බලන්න හොද සොෆ්ට්වැයර් කෑල්ලක් තමා මේක. 

වැඩිය මේක කොටන්නත් කම්මැලී අප්පා. කට්ටිය ඉතින් මේක බාගෙනම බලන්නකෝ. මේක මේ චුට්ටි සොෆට් වැයර් කෑල්ලක්. 
අපේ ෆෑස්බුක් පේජ් එකට ලයික් එකක් දාල යන්නත් අමතක කොරන්න එපා ඕන්. ඔය පොස්ට් එකට යටින් තියෙන තැනින් ලයික් එකක් දාල යන්ට. සොෆට් වැයර් එක ඔය පහල තියෙන බට්න් එක ක්ලික් කරල එන සයිට් එකේ තත්පර පහක් ඉන්න ඊට පස්සේ. SKIP AD කියන එක උඩ ක්ලික් කරන්න.

Download Now
 

0 comments:

Post a Comment