Follow Me on Facebook

Tuesday, September 4, 2012

Check Drive හාඩ් ඩිස්ක් පරීක්ෂකය


හලෝ කස්ටිය කොහොමද ඉතින්. ස්කෝලෙ පටන් ගත්තු හින්ද බ්ලොගේට ඉන්නත් වෙලාවක් නෑ අප්ප. ඒකනම් කමන් නෑ කියමු. වැඩේ ඒක නෙමේනෙ. මම ස්කෝලෙ ගිහින් එන්නෙ 3ට විතර. ඉතින් හරියටම තුනට කරන්ට් එක කපනව. ඔක තමා දුකට කාරනේ. ආ අනම්මනම් කෑලිවලින් වැඩක් නෑ ආපු වැඩේට බහිමුකො. මම අද ඔයාලට දෙන්න යන්නෙ පොඩි සොෆට් වෙයාර් එකක්. මේකෙ නම තමා Check Drive. මේකෙන් කරන්නෙ අපේ හාඩ් එකේ තියෙන එක එක දොෂ හොයල බලල ඒව රෙපෙයාර් කොරන එක. සමහර වෙලාවට හාඩ් එකේ අවුල් හින්ද කොමිපියුටරේ හිර වෙන වෙලාවල් තියෙනවනෙ. ඉතින් ඒ වගේ දෙවල් වෙන එක අඩු කරගන්න පුලවන් මේක පාවිච්චි කරල.
මේ චෙක් ඩ්‍රයිව් කියන සොෆට්වැයර් එක ඉන්ස්ටොල් කරාට පස්සෙ අපි ඒක අන්ලොක් කර ගන්න ඕන. ඒකට අපේ ඉමේල් එකයි නමයි ඇතුල් කරන්න ඕනා. ඊට පස්සෙ Get free unlock mail now කියන බටැන් එක කිලික් කොරන්න ඕන. ඊට පස්සෙ අපි එතන දීපු ඉමේල් ඇඩ්රස් එකට මේල් එකක් එනවා  Abelssoft කියල නමකින්. ඒ මේල් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න ඕනා. එතකොට Your email address was successfully confirmed කියල වැටෙන පෙජ් එකකට යයි. එතකොට වැඩේ හරි. දැන් අපි ඒක අන්ලොක්  කරගෙන තියෙන්නෙ. ඊට පස්සෙ අපිට තියෙන්නෙ සොෆ්ට්වැයර් එක ඕපන් කොරගෙන වැඩ කොරන එක තමා. එහෙනම් ඉතින් ඕන් තව මොකක්හරි පස්ට වැඩක් අරන් එනකන් මම කැපුනා. කස්ටිය අපේ ෆැස්බුක් පේජ් එකට ලයික් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ. එහෙනම් ජය වේවා. ඔය යට තියෙන ඩවුන්ලොඩ් බට්න් එක ක්ලික් කරල සොෆට්වෙයාර් එක බාගන්න.
එන සයිට් එකේ තත්පර 5ක් ඉන්න ඊට පස්සේ SKIP AD කියල ඇති ඒක උඩ ක්ලික් කරන්න
Download Now
 

0 comments:

Post a Comment