Follow Me on Facebook

Friday, August 31, 2012

Yahoo Widget - යාහු ඩැස්ක්ටොප් ගැජෙට් සැට් එකක් ඔයාලගේ කොම්පියුටර් එකටත්


මෙන්න ඔයාලගේ කොම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකට ලස්සන ගැජට් සෙට් එකක්. මේක යාහු වලින් හදපු එකක්. මේක ගොඩක් වටින්නෙ වින්ඩෝස් එක්ස්පී භාවිත කොරන ඈයන්ට. විස්ට වලටත් හොදයි. සෙවන් වලටනම් මොන ගැජට්ද සෙවන් එකේ කොහොමත් ගැජට් තියෙනවනේ. ඒක හින්ද පිටින් ආයෙ දාන්න ඕනෙ නෑ. එක්ස්පී විස්ටා වගේ ගැජට් නැති ඔපරේටින් සිස්ටම් තියෙන අයට මේක පස්ට සොෆට් එකක් වෙයි. එහෙනම් ඔන්න බාගෙන බලහල්ලකෝ.
වැඩේ හොදනම් කොමෙන්ට් එකක් කොටල යන්ට. හොද නැත්නම් ඒත් කොටල යන්ට හොදේ හි හි.
ඔන්න ඔහෙ නිකම්ම යන එකේ ඔය යටින් තියෙන ෆෑස්බුකියෙ ලයික් බටැන් එක ක්ලික් කොරල ලයික් එකකුත් දාල යමල්ලකෝ. කල ගුන දන්න ඈයොනම් ඉතින් ලයික් එකක් දාල තමා යන්නෙ.
   
Download Now
 

0 comments:

Post a Comment