Follow Me on Facebook

Monday, August 13, 2012

The Expendables (ද එක්ස්පෙන්ඩබල්ස්)


ඔන්න යාලුවනේ මම ඔයාලට අද දෙන්න යන ෆිල්ම් එකනම් හුගක් අය බලල ඇති. එක්ස්පෙන්ඩබල්ස් කිව්ව ගමන් හුගක් අය ෆිල්ම් එකේ මුල ඉදන් අගට රග පාල පෙන්නයි. ඒත් මම අද මේ ෆිල්ම් එක දෙන්න හේතුවක් තියනව. ඒ මොකද්ද දන්නවද? මේ මාසේ 17 වෙනිදා, ඒ කියන්නේ අගෝස්තු 17 වන සිකුරාදා දින ද
එක්ස්පෙන්ඩබල්ස් 2 රිලීස් වෙනවා. ඉතින් ඒක බලන්න කලින් මේක බලන එක තවත් හොදයි. මේක බලල නැති අයට බලන්න වගේම බලල තියෙන අයට මතකය අලුත් කරගෙන එක්ස් පෙන්ඩබල් 2 බලන්න ලෑස්ති වෙන්න තමයි මම මේ ෆිල්ම් එක ඔයාලට දෙන්නෙ. ඔන්න එහෙනම් බාගෙන බලන්නකෝ.

Download Torrent
 
 
Download Direct

0 comments:

Post a Comment