Follow Me on Facebook

Sunday, August 12, 2012

CPU Speed Pro (සීපීයූ ස්පීඩ් ප්‍රෝ)

ඔන්න යාලුවනේ මම ඔයාලට පොඩි සොෆ්ට් වෙයාර් කෑල්ලක් දෙන්නයි යන්නෙ. අපේ කොම්පියුටරේ ස්පීඩ් එකයි එකේ හාර්ඩ්වෙයාර් කොටස්වල විස්තරයි මේකෙන් දැනගන්න පුලුවන්. මේකෙන් අපිට අපේ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එකයි ඒක හදල තියෙන ආයතනේ සහ එකේ වෙලද ලාංඡනේ පවා බලා ගන්න පුලුවන්. සමහර උන්ගෙන් ඔබේ කොම්පියුටරේ රැම් එක කීයද? කියල ඇහුවම කියනව, දන්නෙ නෑ බන් කියල. ස්පීඩ් එක ඇහුවම එක දන්නෙත් නෑ. අඩුම තරමෙ කොම්පියුටර් එකේ වර්ගෙවත් දන්නෙ නෑ. සමහර උන් දාලා තියෙන ඔපරේටින් සිස්ටම් එක දන්නෙත් නෑ. මේකෙන් ඔපරේටින් සිස්ටම් එක බලන්න නම් බෑ
මම නිකන් ඒක දැම්මෙ අපේ ඔන් දන්නෙ නෑ කියන්න. ඉතින් අර කලින් කිව්ව හාර්ඩ්වෙයාර් කෑලි වල විස්තර ඔක්කොම මේකෙන් බලන් පුලුවන්. ඉතින් කොම්පියුටරේ ගැන දන්නෙ නැතුව අඩ අඩා ඉන්නෙ නැතුව මේක බාගෙන බලපල්ලා.

Download Now

0 comments:

Post a Comment