Follow Me on Facebook

Friday, August 10, 2012

Moonrise Kingdom (මූන්රයිස් කින්ඩම්)


මචන්ලා ඔන්න මම මෙච්චර කාලයක් ෆිල්ම් දුන්නෙ නෑ නොවැ. හැබැයි ඕන් මම දෙවි පිහිටයි කියල මගේ බ්ලොග් එකේ පලවෙනි ෆිල්ම් එක දෙන්න යන්නෙ. එකත් ඉතින් එසේ මෙසේ එකක් නෙමේ, මේ දවස් වල ලෝකෙ ප්‍රසිද්දම ෆිල්ම් වලින් එකක්. මේකෙ නම ඉතින් අයෙ කියන්න ඕනෙ නෑනෙ, උඩින් තියෙනවනෙ.
ටොරන්ට් එක තමා ඕන් තියෙන්නෙ. ඔන්න එහෙනම් යාලුවනේ බාගෙනම බලන්නකෝ.

Download Torrent

0 comments:

Post a Comment