Follow Me on Facebook

Saturday, August 18, 2012

Lost Watch Screensaver and Animated Wallpaper


ඔන්න යාලුවනේ මම ඔයාලට පස්ට සොෆට්වැයර් කෑල්ලක් අරගෙන ආවා. මේකෙ නම තමා Lost Watch 3D Screensaver. ස්ක්‍රීන්සවර් කිව්වට මේකෙ Animated Wallpaper එකකුත් තියෙනවා. ඒ කියන්නෙ වැඩකරන වොල්පේපර් එකකුත් තියෙනව. මේකෙ වොල්පේපර් එකේ වෙලාවත් ඇත්තටම කොම්පියුටර් එකේ සකස් කරල තියෙන වෙලවමයි. වෙලාවත් වැඩ කරනවා. ඔයාලට මේක ගැන හරියටම දැන ගන්න ඔනනම් පහත තියෙන වීඩියෝ එක බලල ඉන්නකෝ.



ඔය තියෙන්නෙ ස්ක්‍රීන්සවර් එකේ වීඩියෝ එක. ඔය වගේම තමා වොල්පෙපර් එකත් වැඩ කරන්නෙ. හැබැයි වොල්පේපර් එකේ සවුන්ඩ් නම් නෑ. මොකද වොල්පේර් එකේ සව්නුඩ් තිබ්බොත් කරදරයිනෙ.

Download Now

ආ තව එකක් මේක රෙජිස්ටර් කරන්න කි එකක් ඕනා ඔන්න එහෙනම් එකත් දෙන්නම්.

Name: Smart Serials
SN: 01NZWCN-09FDB2Z-0N0FIHM-16QL1XP-194Q2KV-00J0FNF

ඔන්න එහෙනම් වැඩේ හොදනම් කොමෙන්ට් එකකුත් කොටල යන්න. තව අපේ ෆෙස්බුක් පේජ් එකටත් ලයික් දාල යන්න. ඔය දකුනු පැත්තෙ තියන Facebook කියක ටැබ් එක ගාවට ගියාම ලයික් කරන්න පුලුවන්.

0 comments:

Post a Comment