Follow Me on Facebook

Monday, August 20, 2012

Folder Lock 7 with Crack


ආ සුභ දවසක් යාලුවනේ. ඔන්න මම පට්ට සොෆට්වැයර් කෑල්ලකුත් අරගෙන ආවා. ඔයාල දන්නවනේ ෆොල්ඩර් ලොක් සොෆට්වැයර් එක ගැන. ඉතින් ඔන්න මම අද ඔයාලට ෆොල්ඩර් ලොක් 7 ගෙනාව ක්‍රැක් එකත් එක්ක. ක්‍රැක් එක නැත්නම් සීරියල් කී එකත් තියෙනවා. දෙකෙන් ඕන එකක් දාගන්න තමා තියෙන්නෙ. හැබයි ඉතින් කස්ටිය දන්නවනේ ඔය ක්‍රැක් කලා වගේ හොර වැඩක් කොරල. ඉන්ටනැට් කොනෙක්ට් වෙලා ඔපන් කරපු දාට වෙන කෙලිය. ආය කතා දෙකක් නෑ සොෆට් වැයර් එක බ්ලොක් තමා. ඒක හින්ද ඔන්න හරි පරිස්සමින් පාවිච්චි කොරන්න ඕන. අප්ඩේට් කොරන්න එහෙම යන්න එපා. හරි වැඩි කතා ඕනෙ නෑ ඔයාල දන්නවනේ ඉතින් මේ වගේ සොෆට්වැයර් වලින් වැඩ කොරන්න. කවුරු නැතත් අපේ කොල්ලො ටිකනම්
ඔව්ව හොදට දන්නවා. හි හි. එහෙනම් ඔන්න ඔය පහල තියෙන ඩවුන්ලොඩ් බටැන් එක ක්ලික් කොරල බාගනිල්ලකෝ. ක්‍රැක් එකත් ඕකෙම තියෙනවා ඕන්. 


Download Now
 
ආ ඔයලට සීරියල් කී එක ඔනනම් මෙන්න ඒක
Serial Key: F7-20110917-9-172951
Registration: 526EFEF086E09600449E667EA2DAE8E2E6D642BC

ඔන්න ඉතින් දැන් තියෙන්නෙ ලොක් කොරන්න ඕන එව්ව ලොක් කොරන එක තමයි. මොකක් හරි අවුලක් නම් කොමෙනට් එකක් කොටන්න. පෝසට් එක හොදනම් ඒත් කොමෙන්ට් එකක් කොටන්න.
ඔන්න ඉතින් වැඩේ කොරගෙන ෂේප් එකේ මාරු වෙන්නෙ නැතුව ඔය පහල තියෙන ලයක් බට්න් එක කිලික් කොරල අපේ ෆෑස්බුක් පෑජ් එකට ලයික් එකකුත් දාල යන්ට හොදේ.
 

0 comments:

Post a Comment