Follow Me on Facebook

Friday, August 17, 2012

CheatBook DataBase 2012


ආ යාලුවනේ ඔන්න මම දවසේ දෙවනි පොස්ට් එකත් කොටන්න කියල කල්පනා කොලේ. ඉතින් ඔන්න මම ඔයාලට දෙන්න යනනේ මොකද්ද දන්නවද? නෑ නේ. CheatBook DataBase 2012 තමා මේකෙ නම. මේකත් පොඩි සොෆ්ට්වැයර් කෑල්ලක්. මේකෙ තියෙන්නෙ මොනාද කියලයි ඔන්න මම කියන්න යන්නේ. මේකෙ 2012 වෙනකන් ගහපු හුගක් ගේම්ස් වල පාස්වර්ඩ් තියෙනව. හුගක් කියන්නෙ ඔක්කොම වගේ තියෙනවා
අතරින් පතර එකක් දෙකක් මිස් වෙලා ඇති ඕනනම්. පාස්වර්ඩ් විතරක් නෙමේ. ගෙම්ස් වල විවිද ට්‍රික්ස් ගොඩාරියක් මේකෙ තියෙනවා. ඔන්න ඉතින් බාගෙන බලන්නකො එහෙනම්. සොෆට්වැයර් එක හොදයි කියල හිතෙනවනම් කොමෙනට් එකකුත් කොටල යන්න ඕන්.


Download Now

0 comments:

Post a Comment