Follow Me on Facebook

Friday, August 10, 2012

වින්මෙන්ඩ් ෆයිල් කොපිං

ඔන්න මචන්ලා මම ඔයලට තවත් පොඩි සොෆට්වෙයාර් කෑල්ලක්. මේකෙ නම උඩින් තියෙනව නොවැ. කමක් නෑ අයෙ කියන්නම්කො. මේකෙ නම තමා වින්මෙන්ඩ් ෆයිල් කොපි. ඕන් නමින්ම ටිකක් හිතා ගන්න පුලුවන් මේ මොක්ද්ද කියල. වින්මෙන්ඩ් ෆයිල් කොපි කියන්නේ, වේගවත්ව ෆයල් කොපි කොරන්න පුලුවන් සොෆට් එකක්. අපි ඉතින් මොනාහරි කොපි කොරන්න ගියාම පැය ගානක් ඔට්ටු වෙනව නෙව. හැබැයි යාලුවනේ මේක පාවිච්චි කරන්ව නම් මේකෙ සෙටින් පොඩ්ඩක් බලලා හදා ගෙන පාවිච්චි කොරන්න
නැත්නම් අංජ බජල් වැඩ වෙයිද දන්නෙ නෑ ඕං. සෙටින් හදා ගන්නයි මේකෙන් වැඩ කොරන්නයි දන්නෙ නැත්නම් මට කොමෙන්ට් එකක් කොටපල්ලකෝ මම කියල දෙන්නම්. එහෙනම් ඕන් ඩවුන්ලොඩ් කොරල බලපල්ල.

Download Now

0 comments:

Post a Comment