Follow Me on Facebook

Thursday, August 30, 2012

CD Eject Software


ඔන්න යාලුවනේ මම ටික දවසකට පස්සෙ ආයෙත් ආව. ඔයාලට පොඩි සොෆ්ට්වැයර් කෑල්ලකුත් අරගෙන. පොඩි කියන්නෙ ගොඩක් පොඩි එකක්. මේකෙන් වෙන්නෙ අපි ඒ සොෆ්ට් එකට දෙන කී එක ප්‍රෙස් කලාම අපේ සීඩී රොම් එක එලියට එනවා. ඒක අර ලේසියට කරන්න තියෙන වැඩක්. ඒවගේම ආයේ ඒ අපි දීල තියෙන කී එක ප්‍රෙස් කලාම ආයෙ ඇතුලට යනව. නැත්නම් අපිට පුලුවන් එක ඇතුලට යන්න වේලවක් දෙන්නත්. ඒ හැම දෙයක්ම කරන්න ඕන ටාස්ක්බාර් එකේ එන අයිකන් එකේ සෙටින්ග්ස් වලට ගිහල්ල.
හැමෝම දන්නවනේ දකුනු පැත්තට වෙන්න තියෙන නොටිෆිකේෂන් ඒරියා එක. අර වයිරස් ගාඩ් එකේ අයිකන් එක එන තැන. එන්න එතනට මේකෙ අයිකන් එක එනවා එතනින් සෙටින්ග් වලට යන්න පුලුවන්. ඔන්න එහෙනම් බාගෙන බලන්න චුටි සොෆට් එකක් මේක.
   ආ ඔන්න ඉතින් ඕක බාගෙන සද්ද නැතිව යන්නෙ නැතිව. ඔය පහල තියෙන ෆෙස්බුක් ලයික් බට්න් එකෙන් අපේ පේජ් එකත් ලයික් කරල යන්න.

Download Now
 

0 comments:

Post a Comment