Follow Me on Facebook

Sunday, August 19, 2012

සෝෂල් නෙට්වර්ක් බ්ලොග් ගැජට් එකක් ඔයාගේ බ්ලොග් එකටත්

හෙලෝ ඔන්න මම ආවා. අද මම ඔයාලට ගෙනාවෙ ෆස්ට සෝෂල් නෙට්වර්ක් බ්ලොග් ගැජට් එකක්. මේක වැඩ කරන හැටි බලන්න ඕනෙනම් ඔන්න මගේ බ්ලොග් එකේ ඇති. I am with කියල පොඩි ගැජට් එකක්. ඒ මේක තමා. ඉතින් ඔයාලට කරන්න තියෙන දේ මම මුල ඉදන් කියල දෙන්නම්
1. මුලින්ම ඔයාලගේ බ්ලේග් එකට ගැජට් එකක් දාන්න යන්න ඕනා තැන දන්නවනේ. Layout කියන තැන එතන්ට යන්න.
2. ඊට පස්සෙ Add a Gadget ක්ලික් කරන්න
3. ඊට පස්සේ ඕපන් වෙන වින්ඩෝ එකේ HTML/Java Script කියන එක හොයල එක ක්ලික් කරන්න.
4. ඊට පස්සෙ මම මේ දෙන කෝඩ් දෙකෙන් එකක් එතන්ට කොපි කරන්න
පලවෙනි Code එකේ අයිකන් සයිස් එක 64x64 ප්‍රමානෙ එකක්. ඒ ප්‍රමානෙට ඔනෙනම් මේ Code එක කොපි කරල HTML/Java Script එකට පේසට් කරන්න.

ඔයාලට ඔන කරන්නෙ 48x48 ප්‍රමාණයේ අයිකන් නම් මේ කොඩ් එක කොපි කරල පෙස්ට් කරන්න. කොඩ් දෙකම එකට කොපි කරන්න එහෙම එපා. මේක 48x48 ප්‍රමාණයේ අයිකන් තියෙන එක

ඔන්න දැන් එක වැඩක් ඉවරයි. ඔන්න ආයෙත් කියන්නේ මේ කොඩ් දෙකම එකට දාන්න එහෙම එපා. ඔයාලට ඕන අයිකන් සයිස් එකට ආදාල කොඩ් එක විතරක් දාගන්න

ඊට පස්සෙ ඔයාලට පෙනවා ඇති මේ කොඩ් වල අකුරු වගයක් මම රතු පාට කරල තියෙනවා. එවගේ
http://www.facebook.com/bloggertricksdotbiz කියන එකට ඔයාලගේ ෆේස්බුකියෙ ප්‍රොෆයල් එකේ ලින්ක් එක දෙන්න
https://plus.google.com/110100302012846213219 කියන එකට ඔයාලගේ ගුගල් ප්ලස් ප්‍රොෆයල් එකේ ලින්ක් එක දෙන්න
http://www.twitter.com/jackievijay143 කියන එකට ඔයාලගේ ට්වීටර් ප්‍රොෆයල් එකේ ලින්ක් එක දෙන්න
http://pinterest.com/jackievijay143 කියන එකට ඔයාලගේ පින්ටරෙස්ට් ප්‍රොෆයල් එකේ ලින්ක් එක දෙන්න. මේකට නම් මම ඇඩ් වෙලා නැති හින්ද මම මේක අයින් කලා

http://www.feeds.feedburner.com/bloggertricks/btvj කියන එකට ඔයාලගේ ෆීඩ් බර්නර් ලින්ක් එක දෙන්න. මම මේකත් අයින් කල ඒක මට ඕනෙ නැති නිසා. හි හි ඔයාල ඕනෙනම් තියාගන්න.
දැන් ඔය වැඩටික කරල Save කරන්න ඊට පස්සෙ ඔයාලගේ ගැජට් එක ඕන තැනකට දාගන්න.
තව දෙයක් ඔයාලටත් මම කරල තියෙනව වගේ පිනටරෙස්ට් හරි ෆිඩ්බර්නර් හිරි වෙන මොකක් හරි අයින් කරන්න ඕනෙනම් අයින් කරන්න දන්නෙ නැති කස්ටිය මොකද්ද අයින් කරන්න ඕනා කියල කොමෙනට් එකක් කොටන්න මම කියල දෙන්නම් අයින් කරන හැටි.
ඔන්න යන්න කලින් අපේ ෆෑස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාන්න ඔන්න ඔතනම යට තියෙනවා ලයික් කොරන්න තැනක් එතනින් ලයික් කොරල යන්න හොදේ. ඕන්න එහෙනම් මම කැපුනා.

බ්ලොග් පොස්ට් එකේ කලර් පොඩ්ඩක් අවුල් ගියාට සොරි හොදේ.

0 comments:

Post a Comment