Follow Me on Facebook

Friday, August 31, 2012

Best Keyboard Shortcuts - සුපිරි කීබොර්ඩ් ෂොර්ට් කට් සෙට් එකක්


ආ.... කොහොමද කස්ටියගෙ සැප සනීප. ඔන්න මම ඔයාලට සුප්ප වැඩක් අරගෙන ආව. අපි කොම්පියුටර් එකක් භාවිතා කරද්දි අපේ වැඩ පහසු කරගන්න. කීබොර්ඩ් ෂොර්ට්කට් භාවිතා කරනවානේ. ඕන්න මම ඔයාලට ඒ වගේ ඕන කරන සුපිරි ෂොර්ට් කට් ටිකක් අරගෙන ආවා. මේක බ්ලොගේ කොටන්න ගියොත් එහෙම මල කෙලියයි ජූලි හතයි. මට වෙනමුකුත් කරන්න වෙන්නෙ නෑ. ඒක හින්ද ඔන්න මම ඒ ෂෝට් කට් ටික ටික ටෙකස්ට් ඩොකියුමන්ට් එකක ටයිප් කරල ඔයාලට දෙන්නම් ඩවුන්ලොඩ් කොර ගන්න. මේකෙ හොද ෂෝට් කට් ගොඩාරියක් තියෙනවා. මේව දන්න අයත් ඇති. දන්නෙ නැති අයත් ඉන්නව නෙව. ඔන්න එහෙනම් බාගෙන බලහල්ලකෝ.

ඔන්න ඉතින් හැමදාම හැමතිස්සෙම කියනව වගේ මේපාරත් කියනව නිකම්ම මේක බලල යන්නෙ නැතුව ඔය පෝසට් එකේ යටින් තියෙන ෆේස්බුක් ලයික් බොක්ස් එකෙන් අපේ ෆෑස්බුකියෙ පේජ් එකත් ලයික් කොරල යමල්ල. එහෙනම් ඔන්න ඔබට සුබ ෂෝට්කට් අනාගතයක් වේවා හි හි. මම කැපුන එහෙනම් ඇ.

පහල තියෙන ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කොරල එන සයිට් එකේ තත්පර පහක් ඉන්න ඊට පස්සෙ SKIP AD කියන එක උඩ ක්ලික් කරන්න.

Download Now
 

0 comments:

Post a Comment