Follow Me on Facebook

Monday, August 6, 2012

Alan Wake's American Nightmare


ඔන්න යාලුවනේ මම ඔයාලට පට්ට ගේම් එකක් දෙන්න යන්නෙ. එක්තරා අභිරහස් පුද්ගයෙකුගේ මෙහෙයවීම් මත අතුරුදහන් වන තම බිරිද සොයා යන නවකතා කරුවෙකු පිලිබද කියවෙන ගේම් එකක් තමයි මේක. මේකෙ නම තමයි ඇමෙරිකන් නයිට්මෙයා. මේකෙ කතා නායකයා ඇලන් වේක්.
        ඇලන් මේක් කියන්නෙ ත්‍රාසජනක කතා ලියන කෘතහස්ත නවකතාකරුවෙක්. අලුත් කතාවක් ලිවීමේ අරමුනින් ඔහු සිය බිරිද සමග වොෂින්ටන් නගරයට පැමිණේ. මෙසේ පැමිණ නවකතාව ලියමින් සිටින අතරතුර දිනක් ඔහුගේ බිරිද වන ඇලිස් අතුරුදහන් වේ. ඔවුන් නවාතැන් ගෙන සිටින්නේ වොෂින්ටන් නගරයෙන් තරමක් ඈත ප්‍ර‍දේශයකය. තමන්ගේ නවකතාව ලිවීම පසෙකලා ත්‍රාසජනක සිදුවීම් රැසකට මුහුණ දෙමින් ඇලන් තම බිරිද සෙවීමට දිවා රාත්‍රියේ වෙහෙස වේ. මේ අතරතුර ඔහුට ලැබුණු තොරතුරකින් කියවූනේ ස්ක්‍රෙච් නැමති අබිරහස් පුද්ගලයෙක් මීට සම්බන්ධ බවයි. එතැන් සිට ඇලන් තම බිරිද පිළිබද තොරතුරක් සොයා ගැනීමට එම පුද්ගලයා සොයා යයි.
        මේ කතාව ගැන තමා ගේම් එකෙන් කියන්නේ. මේකෙදි අපිට කරන්න තියෙන්නෙ තම බිරිද සොයා යන ඇලන් විදිහට ක්‍රීඩා කරන එක. මේක පට්ට ගේම් එකක්. එහෙනම් බාගෙනම බලන්නකෝ.

Download Direct
 
 
Download Torrent

0 comments:

Post a Comment