Follow Me on Facebook

Tuesday, August 14, 2012

වින්ඩෝස් 7 ජෙනියු කරමුද?


ඔන්න යාලුවනේ මම ඔයාලට අද පොඩි වැඩක් කියල දෙන්න යන්නෙ. සමහර අය වින්ඩෝස් 7 දාගෙන හිටියට ඒක ජෙනියු එකක් නෙමේ. එතකොට මොකද වෙන්නෙ, තිරේ කලු පාට වෙලා "This is copy of windows, not genuine" කියල කලු පාටට වැටෙනවා. එතකොට ගේම් එකක් ගහන්න බෑ එක පාරටම මිමයිස් වෙලා මැසේජ් එකක් එනවා. ඔය වගේ විකාර වෙද්දි ඉතින් අපිටත් තරහ යනවනෙ නේද. එහෙනම් ඔන්න ජෙනියු වෙලා නැති වින්ඩෝස් 7 තියෙන අය ඉන්නවනම් එයාලට ඒක ජෙනියු කරගන්න විදිහක් තමා මම මේ කියන්න යන්නෙ. මම ඔයාලට දෙනවා Windows 7 Loader එකක්. ඒක බාගෙන ඇක්ටිව් කලාට
පස්සෙ ඔයාලගේ වින්ඩෝස් එක ජෙනියු වෙනවා. මේක ඩවුන්ලොඩ් වෙන්නෙ rar ෆයිල් එකක් විදිහට. ඒක එක්ස්ට්‍රැක් කරල එකේ එන w7lxe කියලන ෆයිල් එක ඕපන් කරල ඇක්ටිව් කරන්න ඔනා. එතකොට කොම්පියුටර් එක රීස්ටාර්ට් වෙනවා. රීස්ටාර්ට් වෙද්දි මුලින්ම කලුපාට වින්ඩෝව් එකක "Windows 7 loader xe" කියල එකක් එයි එක සිලෙක්ට් කරන්න. එතකොට කම්පියුටර් එක ඔන් වෙනවා. ඊට පස්සෙ ඔයාලට පෙනෙයි වින්ඩෝස් 7 ජෙනියු වෙලා තියෙන බව. ඔන්න එහෙනම් බලල ඩවුන්ලොඩ් බට්න් එක ක්ලික් කරල බාගන්නකෝ.

Download Now

0 comments:

Post a Comment